අද ඩොලරයේ මිල.

අද (08) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බවත් එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 355. 68 ක් වන අතර විකුණුම් මිල රු. 366.57 ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close