Local news (Sinhala)අද ඩොලරයේ මිල. ජූනි 8, 2022ජූනි 8, 20220 Comments අද (08) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බවත් එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 355. 68 ක් වන අතර විකුණුම් මිල රු. 366.57 ක් වන බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරයි. S H A R E - with your friends - 🔻