මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට තීරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් එය තහවුරු කර ඇත.පාර්ලිමේන්තුවේදී හෙට දින ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.