ජනපති රනිල් තවත් දැඩි තීරණයක් ගනී.

මෙරට අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

එනිසා, එවැනි නීති විරෝධී ලෙස කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close