ජනාධිපති ජෝ බයිඩින්ට කොවිඩ්.

එරට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වෛරසය වැළදී ඇත.අමෙරිකානු ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ජෝ බයිඩන් මෘදු රෝග ලක්ෂණ පෙන්වන බවයි.

කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගටම කරගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනපති ජෝ බයිඩින් දුරකතනයෙන් හෝ Zoom හරහා දිගටම රැස්වීම් පවත්වන බවත් දැනට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් අදාළ වාර්තාවල වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close