ඉන්ධන මිල අඩු කරයි.නව මිල ගණන් මෙන්න.

මෙරට අද(17) රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.

ඒ අනුව නව ඉන්ධන මිල මෙසේය.

පෙට්‍රල් 92 – රු.20 කින්. ( නව මිල රු.450)
පෙට්‍රල් 95 – රු.10කින්. ( නව මිල රු.540 )
සුදු ඩීසල් – රු.20කින් ( නව මිල රු.440)
සුපර් ඩීසප් – රු.10කින් ( නව මිල රු.510)

Loading

Tell me 💬
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close