ජනමත විමසුමක ප්‍රතිපල එළියට.රටේ ජනතාව ගත් තීරණය.

වෙරිටේ රිසර්ච් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙන ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව සදහන් කරයි.

රටේ ජනමත විමසුමකට අනුව පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත.විධායක ජනපති ක‍්‍රමය එළෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසක් වේ.

රටේ සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි පුරවැසියන් 1052ක් ඇසුරින් මෙම ජනමත විමසුම සිදුකර ඇත.

15%ක පිරිසක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි නොකර සංශෝධිත බලයන් යටතේ පවත්වාගත යුතුව තිබෙණ බව සහ පොදුවේ මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබෙණ කාණ්ඩය නියෝජනය කෙරේ.

මෙම ජනමත විමසුමට ලැබී තිබෙණ ප‍්‍රතිචාර සැළකිල්ලට ගත්විට විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමට පක්ෂව සියලූම වයස් කාණ්ඩයන් පොදුවේ එකම අදහසක සිටින බවත් පෙනී යයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close