මෙරට දුම්රිය ප්‍රවේශ පත්‍රවල හිඟයක් මතුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේය.සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, මගීන්ගේ ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.
මෙරට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ, ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලයේ හිඟයක් මතුව ඇති බවය.එය කඩිනමින් මග හැරවීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේය.