මෙරට නව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට රට හදන්න ඩොලර් ගේන්න ඩයස්පෝරාව සූදානම් යයි ශ්‍රී ලංකා ඩයස්පෝරා ප්‍රධානි නිමලන් විශ්වනාදන් සදහන් කරයි.
ශ්‍රී ලංකාව ණය බරෙන් නිදහස් වෙන්න අවශ්‍ය මුළු මුදලම ගෙන ඒමට හැකි බවද නිමලන් විශ්වනාදන් සදහන් කරයි.අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මෙම අදහස් පල කළේය.