ලැබී ඇති ඉන්ධන ප්‍රමාණයෙන් බස් රථ ධාවනය කළ හැක්කේ දින 2කට පමණක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ සදහන් කළේය.
සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේ එළියේ ඩීසල් ලීටරය රුපියල් 600ට විකිණීමේ යාන්ත්‍රණයක් නිර්මාණය වී ඇති බවයි.