මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සදහන් කරයි.
මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැන්නීම සඳහා වඩාත් සංවිධානාත්මකව මැදිහත්වන බව අන්තරේ කැදවුමිකරු වසන්ත මුදලිගේ සදහන් කරයි.
සිරගෙවල් ලොකු කරගන්නා ලෙසත්,තවත් වෙඩි උණ්ඩ,කඳුළු ගෑස් ගෙන්වා තබා ගන්නා ලෙස තමන් අවධාරණයෙන් පවසන බවද අන්තරේ කැදවුමිකරු වසන්ත මුදලිගේ සදහන් කළේය.
ආණ්ඩුවේ මර්දනයට බිය නොවී අරගලය ජයග්‍රහණයේ දිශානතියට ගෙන යමු යන්න ජනතාවටද සිහිපත් කරන බවද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සදහන් කරයි.
ඒ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ බව සදහන් කළේය.