මෙරට පසුගියදා පාර්ලිමේන්තුව අසල සිදුවූ කලබලයේදී හමුදා සාමාජිකයකුගේ ගිනි අවියක් අතුරුදන්ව තිබුණේය.ඒ සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තු ලොබියේදී රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායකගෙන් ඒ පිළිබද විමසීමක් කිරීමට පියවර ගෙන ඇත.
පසුව පිළිතුරු ලෙස ‘ඒ තුවක්කුව තියෙන තැන මට වඩා හොදට දන්නේ ඔබතුමානෙ නේද..” යැයි කියමින් අනුර කුමාර දිසානායක එහිදී පෙරළි පිළිතුරු ලබා දී ඇති බව වාර්තා වෙයි.