මහා සටනක ආරම්භයක්.මහා ජනකායක් අරගල භූමියට.

මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් ආරම්භ කෙරුණු ගාලුමුවදොර පිටියේ ‘ගෝ හෝම් ගෝටා’ අරගලයට මේ වන විට දහස් ගණන් ජනකායක් නන් දෙසින් පැමිණෙමින් සිටියි.

අද දහවල් හා සවස් කාලයේදී ද විශාල පිරිසක් ගාලුමුවදොර අරගල භූමියට එක්ව සිටියේය.

මෙරට පසුගිය දින කිහිපයේ අරගලයට එක්ව සිටි පිරිසේ යම් අඩුවක් පෙන්නුම් කළද, රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට පත්වීමත් සමග මෙලෙස ජනතාව යළිත් අරගලයට එක්වන අයුරු දැකගත හැකි වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close