මෙරට මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් ඇති බව වාර්තා වේ.මෙරට ශ්‍රී ලංකා පෙරමුණේ සභාපති ධුරයෙන් ද ජී.එල්. පීරිස් ඉවත් කරනු ඇතැයි මීට පෙර වාර්තා වුයේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් මේ සම්බන්ධයෙන් වන උපදෙස් ලැබී ඇති බව සදහන්ය.රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.