මෙරට ඵළඹෙන 15 වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්රවනු ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.
සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ පිරවුම්හල් සදහා ඉන්ධන ලබා ගැනීමට පෙර මුදල් ගෙවන ලෙසට ඛණිජ තෙල් සංස්ථාව කර ඇති ඉල්ලීම අනුව මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි.