අපි රනිල්ට සහය දෙන්න තීන්දු කර නෑ.

වත්මන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සහාය දැක්වීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළද තමන් ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි.

මධුර විතානගේ පෙන්වා දුන්නේ තවම කිසිවකුට හෝ ජන්දය ලබා දීමට තීන්දුවක් ගෙන නොමැති බවයි.අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබද සාකච්ජා කරන බවද මධුර විතානගේ සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close