රන්ජන් රාමනායකට ඉදිරි පැය 24 ඇතුළත ජනාධිපති සමාව.

මෙරට ඉදිරි පැය 24 ඇතුළත සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා හට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට ඊට අදාළ සියලු ලිපිලේඛන අධිකරණ අමාත්‍යංශය මගින් ගෙන්වාගෙන ඇති බව වාර්තා වෙයි.

රන්ජන් රාමනායක නිදහස් කිරීම සදහා සියලු වැඩකටයුතු මේ වනවිට සකස් වෙමින් පවතින් බව ද වාර්තා වේ.

මෙම තොරතුරු සත්‍යද අසත්‍යද යන්න නිශ්චිතව කිව නොහැක.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close