ලිට්‍රෝ ගෑස් අද දිනයේ බෙදාහැරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් July 16, 2022July 16, 20220 Comments මෙරට අද (16) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබා දෙමින් ජනතාවට ගෑස් බෙදාහැරීම සිදුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේය. ලිට්‍රෝ ගෑස් සමාගම සභාපති මුදිත පීරිස් සදහන් කළේ, සඳුදා දිනයේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ගෑස් බෙදාහැරීම සිදු කෙරෙන බවයි.