ආණ්ඩුව එළවා දමන්න අද සවස කොළඹට එන්න.

මෙරට වත්මන් ආණ්ඩුවට එරෙහිව සියලු වෘත්තීය සමිති එක්ව අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට ඊට සහභාගී වන ලෙසත් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ සදහන් කළේය.

මෙම විරෝධතාව අද සවස 4.00ට එය ආරම්භ වන බවත්, ආණ්ඩුව පළවා හරින තෙක් අඛණ්ඩව මෙම වෘත්තීය සමිති විරෝධතා දියත් කරන බවත් වසන්ත සමරසිංහ සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close