Local news (Sinhala)මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. ජූනි 4, 2022ජූනි 4, 20220 Comments මෙරට පසුගිය 09 වනදා ඇතිවු කළ තත්ත්වයත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනයට සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.