ජනතා පරමාධිපත්‍යට ගරු කරන්න.ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීම සහ නව ජනාධිපතිවරයා පත් කරගැනීම පිළිබද ව නීතීඥ සංගමය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එළඹෙන ජූලි 20 වනදා නව ජනාධිපති පත් කරගැනීමට නියම කර ඇති දින වෙනසක් නොකර ක්‍රියාත්මක කල යුතු බව ඔවුන් සදහන් කරයි.

රටේ ජනතා පරමාධිපත්‍යට සහ ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කරමින් ප්‍රජාතන්රවාදී වටිනාකම් ආරක්ෂා කරමින් රට තවදුරටත් වයාකූලත්වයට පත් නොකර යථා තත්ත්වයට පත්කරගැනීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෑම ආකාරයකින්ම කටයුතු කළ යුතු බවද නීතීඥ සංගමය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close