මෙරට අද පාර්ලිමේන්තුවට පිවිසෙන පාරවල් දෙක තාවකාලිකව වසා දමයි.පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙක තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය සදහන් කළේය.
ප්‍රධාන මාර්ග දෙක තාවකාලිකව වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.