මෙරට දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස අසාදිතයින් සංඛ්‍යාව ඉහළගොස් ඇත.අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 75ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 664,647ක් ලෙස ඉහළ යයි.