වැඩබලන ජනපති රනිල් අරගලකරුවන්ගේ යෝජනාවකට එකග වෙයි.

මෙරට සාමකාමී අරගල නායකයින් විසින් භාර දී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

එමෙන් ම රටේ දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close