ගෝඨාගෝගම ශාඛාවට ප්‍රහාරයක්. July 21, 2022July 21, 20220 Comments මෙරට ඇඹිලිපිටියේ පිහිටුවා තිබූ ගෝඨාගෝගම අරගල ශාඛාවට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.මෙම ප්‍රහාරය ඊයේ රාත්‍රී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. කොළඹ ගාළුමුවදොර පිහිටුවා තිබූ ගෝඨාගෝම අනු ශාඛාවක් ලෙස මෙම ශාඛාව පිහිටුවා තිබෙන්නේ දැනට සති කිහිපයක සිට වේ.