ජනතාවට ඉන්ධන ලබාදීම සීමා කරයි.වාහනය අනුව ලැබෙන ප්‍රමාණය මෙන්න.

රට තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු එළැඹෙන 21 වෙන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.

ජනතාවට ඉන්ධන සඳහා කෝටාව හිමිවන අවසර පත්‍රය ක්‍රියාත්මක වන තුරු රථවාහන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට තීරණය කරයි.

වාහන අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන්,

යතුරු පැදි – රුපියල් 1500
ත්‍රී රෝද – රුපියල් 2000
අනෙකුත් වාහන – රුපියල් 7000

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close