මෙරට හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටියි.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසියේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
ධම්මික පෙරේරා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් බැසිල් රාජපක්ෂ පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.