බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය පළමු නිවේදනය නිකුත් කරයි.අපි දැඩි අවධානයෙන්.

අද (22) අලුයම මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton මහත්මිය ට්විටර් පණිවුඩයක් තබමින් දැනුම්දීමක් කරයි.

“ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා ගැන දැඩි අවධානයක් යොමු කර ඇත. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close