පෝලිම්වල ජනතාවට ආරක්ෂක අංශ එළව එළවා පහරදෙයි.(video) July 18, 2022July 18, 20222 Comments මෙරට මිද්දෙණිය ඉන්ධන පිරවුම්හලක තෙල් පෝලිමේ සිටි ජනතාව හා ආරක්ෂක අංශ අතර ගැටුමක් අද පස්වරුවේ ඇතිවිය.ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක් ජනතාවට එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.