ජනපති රනිල් ඇමතිවරුන්ට වැටුප ලබා නොදෙන්න තීරණය කරයි.!

මෙරට සර්වපාක්ෂික නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ටද ඇමැති වැටුප ලබා නොදී මන්ත්‍රි වැටුප පමණක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කරයි.

ඒ සම්බන්ධයෙන් මීට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සර්වපාක්ෂික නව ආණ්ඩුව පිහිටුවී‍මෙන් පසු ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.

මෙරට කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට එක නිල රථයක් ලබාගැනීමටද අවස්ථාව හිමිවන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close