වෘත්තීය සමිති ජනපති එක්ක ඔට්ටු වෙන්න සුදානම්.!

මෙරට වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව පුලුල් වෘත්තීය සමිති එකමුතුවකට සූදානම් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් සදහන් කළේය.

ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් පෙන්වා දුන්නේ ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා‌ ලෙස පිළිගත නොහැකි බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close