ක්‍රිකට් ක්‍රීඩක චාමික දවස් 2ක් ඉන්ධන පෝලිමේ.ජාත්‍යන්තර මාධ්‍ය ලෝකෙට කියයි. July 16, 2022July 16, 20220 Comments ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චාමික කරුණාරත්න දින 2ක් තිස්සේ ඉන්ධන පෝලිමක සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය සජීවීව වාර්තා කරයි.පෝලිමේ සිටීමට සිදුවීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් පුහුණුවීම්වලට පවා යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එහිදී අනාවරණ කර ඇත.