බොරතෙල් මිල සුළු ඉහළ යාමක්. July 17, 2022July 17, 20221 Comment එරට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (17) දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 101.16 ක් ලෙස මිල සටහන් විය. ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 97.59ක් ලෙසටයි.