අගෝස්තු 09 රටපුරා කරන්න යන දේ වසන්ත එළියට දමයි.!

මෙරට එළඹෙන 09 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ සදහන් කළේය.

කැදවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේ එදින මුලු රටම පාරට බැස්සවීමට කටයුතු කරන බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close