තමන්ට පාර්ලිමේන්තුව තුළදීම ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යාපාගෙන් ඉල්ලීමක් කළේය.
මෙරට පාර්ලිමේන්තු ජන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කළේය.