මෙරට නිෂ්පාදනය කළ නවතම මෝටර් රථය.

වාසනා ට්‍රේඩින් ලංකා සුඛෝපභෝගී නව මෝටර් රථයක් වෙළෙඳපොලට නිකුත් කරයි.මෙරට නිෂ්පාදනය කළ ආසන 6කින් යුත් කීය්ටොන් සෙවන්ටි (KEYTON 70) නව මෝටර් රථය ජපානයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක අනුබද්ධිත එන්ජිමකින් යුත් අතර එය 1250ක එන්ජින් ධාරිතාවයකින් ද යුක්තය.

ශ්‍රී ලංකාවේ එකලස් කළ නිමවූ, ඇතුළත ඉතා උසස් නිමාවෙන් යුත් මෙම නව මෝටර් රථ මාදිලි පෙළ ඩුවල් ඒසී, ඔටෝ බ්‍රේක් සිස්ටම්, ෆොග් ලෑම්ප් ඇතුළු තවත් නවීන අංග රැසකින් සමන්විත වෙයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close