මෙරට විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව අද (20) දිනයේ පැය 03 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කරයි. මහජන උපයෝගිතා කොමිසම එම කප්පාදුව සදහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය.
