අද (16) දිනයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර ඇත.විදුලි කප්පාදුවේ වෙනසක් කර ඇත.
A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් වන අතර රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

