මෙරට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීම පස්වරු 5.00ට ආරම්භවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්විම මෙයයි.