කොළඹ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් තෙල් පෝලිමේ මියයයි. July 19, 2022July 19, 20220 Comments මෙරට කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉන්ධන පෝලිමක සිටියදී ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වෙයි. මීට අදාළ වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් ඇත.රටේ ඉන්ධන පෝලිම්වල සිදුවූ 18 වැනි මරණය ලෙස සැලකෙයි.