අරගලකරුවන් දේශපාලන පක්ෂයක් හදයි.ලියාපදිංචි කරන්න කොමිසමට බාරදෙයි.

මෙරට ගාලුමුවදොර විරෝධතාවයේ යෙදුනු අරගලකරුවන් පිරිසක් විසින් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැමිණ සාකච්ඡාවක් සිදුකර ඇත.‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් මෙම පක්ෂය නම් කෙරෙනු ඇති බවද වාර්තා වේ.

මෙම නව පක්ෂය ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත‍්‍රය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව ජන අරගලයේ පුරවැසියේ කණ්ඩායමේ ලේකම් චානක බණ්ඩාර සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close