ජී.එල්.පීරිස් සභාපති ධුරයෙන් ඉවත් කරන්න සුදානම්

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට සුදානමක් ඇති බව වාර්තා වේ. මෙරට පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ සඳහා පක්‍ෂයේ මතයට පිටින් අදහස් පළ කිරීම ඊට හේතු වී ඇති බවද වාර්තා වේ.

මන්ත්‍රී ජී.එල්. පීරිස් සදහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම පක්ෂයේ පුද්ගලයකු නිසා ඔහුට සහය දීමට පක්ෂය තීරණය කළ යුතු බවය.එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ තම පක්‍ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාල නිලවරණයේ දී සහාය ලබාදීමටය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close