මෙරට ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණය කරයි.ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඒ බව පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන්නේ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සදහන් කළේය.
මෙරට මාස දෙකක උපරිමකට යටත්ව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වාර අවසාන කල හැක.නව සැසි වාරය ආරම්භයේදී උපදේශක කාරක සභා හා තේරීම් කාරක සභා නැවත පත් කල යුතු වේ.