අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි. July 19, 2022July 19, 20220 Comments අද (19) දිනයේදී මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.අද දිනයෙන් පසු විදුලි කප්පාදු කාලසටහන යළිත් වරක් වෙනස් කිරීමට නියමිතයි.