මෙරට ලංකා නැව් සංස්ථාව සතු නෞකා දෙකක් ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීමට තීරණය කරයි.
එම්.වී. සිලෝන් බ්‍රීස් ( Ceylon Breeze) සහ එම්.වී. සිලෝ ප්‍රින්සස් ( Mv.Ceylon Princess) යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ කුලී සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවයි.
කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ එම්.එස්. වොලම් ෂිප්ං ( Wallem Shipping Pte Ltd) ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි.