මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාවිත කළ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි.
ඒ අදාළ මාසය තුළ ඔහුගේ ජංගම දුරකථන ක්‍රියාකාරකම් පිළිබඳව විශ්ලේෂණයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමට අනුව මෙලෙස ඔහුගේ ජංගම දුරකථන බාර දී ඇත.