අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දුගේ දුරකථනය ගනී.

මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාවිත කළ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි.

ඒ අදාළ මාසය තුළ ඔහුගේ ජංගම දුරකථන ක්‍රියාකාරකම් පිළිබඳව විශ්ලේෂණයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමට අනුව මෙලෙස ඔහුගේ ජංගම දුරකථන බාර දී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close