කුස්සියේ විලාපය මහනුවරට.හට්ටි මුට්ටි අරන් පාරට.(video)

රටේ කොහුවලින් ආරම්භ වූ ‘කුස්සියේ විලාපය’ නැමැති උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ දින කටුබැද්දේ සහ මහනුවර යන ප්‍රදේශවලද පැවැත්විණ.ගෘහණියන් හට්ටි මුට්ටි හැළි වළං රැගෙනවිත් පාරේ උද්ඝෝෂණ කරන ආකාරයක් දැකගත හැකි විය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close