මෙරට රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ දත්ත ලබාගැනීම සදහා වූ මෘදුකාංගයක් සකස් කිරීමට මිලියන 645ක් වියදම් කර ඇති නමුත් ඉන් තවමත් හරිහැටි පළ ප්රයෝජනයක් ගත නොහැකි වී ඇති බව අද කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
මෙරට මෙම මෘදුකාංගය 2008 වසරේ නිර්මාණය කිරීම සදහා e wis සමාගමට ලබා දුන්නද එය ඔවුන් අවසන් කළේ 2015 වසරේ බවද අනාවරණය වෙයි.මෙම මෘදුකාංගය නඩත්තු කිරීම සදහා වසරකට මිලියන 5 බැගින් ගෙවන බවද මෙය අපරාධමය වරදක් බවද එහිදී අනාවරණය වෙයි.