ජනතාවට තවත් වැඩිකිරීමක්.විදුලි ගාස්තු 69%කින් ඉහළ දාන්න සුදානම්.

මෙරට විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කළේය.

මෙරට විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් සභාපති ජනක රත්නායක සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close