මෙරට ඉදිරි සති දෙක තුළ උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ,
මෙරට ඉදිරි සති දෙක තුළ ඉන්ටර්නෙට් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බැවින් සිය ඉල්ලීමක් අනුව මහජන උපයෝගිතා කොමිසම මෙම පියවර ගෙන ඇත.
මෙරට හෙට සඳුදා (20) සිට සති දෙකක කාලයක් උදෑසන 8.00සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.