විශේෂඥ වෛද්‍යවරියකට ලක්ෂ 100ක වන්දියක් ගෙවීමට අධිකරණය නියෝග කරයි.

මෙරට අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් මාරක රිය අනතුරක් සිදු කර පොලිස් පරීක්ෂකවරයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් විශේෂ වෛද්‍යවරියකට,

එම මියගිය පොලිස් නිලධාරියාගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 100 ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කර ඇත.

මෙරට 2018 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා බොරලැස්ගමුවේදී මෙම මාරක රිය අනතුර සිදු කළ බවට විත්තිකාර විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව චෝදනා 06ක් මත නීතිපතිවරයා මෙම නඩුව පවරයි.

වන්දිය මියගිය පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී පෙරේරා මහතාගේ පවුලේ ඥාතීන්ට ගෙවන ලෙසට නියෝග කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close